◻️We were honored to host Ms. Sally Fairburn, International Executive from the University of South Wales, at Oxford Chester University of Higher Education, Sri Lanka.
◻️The discussion focused on expanding our collaboration to provide world-class opportunities for our students. A highly successful meeting that marks a new chapter for both institutions!
◻️A special thank you to Dr. Dulan Hettiarachchi, Mr. Gayan Iddamalgoda, and Ms. Inoka Minipalange for their tireless dedication to enriching the Sri Lankan education landscape. Together, we are shaping the leaders of tomorrow.🙏
◻️අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, University of South Wales හි ජාත්‍යන්තර විධායක නිලධාරිනී සාලි ෆෙයාර්බර්න් මිය (Ms. Sally Fairburn), ශ්‍රී ලංකාවේ Oxford Chester උසස් අධ්‍යාපන ආයතනයේ නිල සංචාරයක නිරත විය.
◻️දෙපාර්ශවය අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව මෙහිදී ඉතා වැදගත් සාකච්ඡාවක් සාර්ථකව පැවැත්වුණි.
◻️ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය නගාසිටුවීම වෙනුවෙන් කැපවන ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා Oxford Chester Uni කළමනාකාරිත්වය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක් වූ අතර, ශාස්ත්‍රපති ගයාන් ඉද්දමල්ගොඩ මහතාටත් ශාස්ත්‍රපති ඉනෝකා මිණිපළග මහත්මියටත් අපගේ විශේෂ ස්තූතිය පිරිනමන්නෙමු...🙏